කුරුණෑගල මහා නගර සභාව

Municipal Council Kurunegala 

 This plugin requires upgrade
මහජන අදහස් , යෝජනා සහ චෝදනා

දැක්ම

අභිමානවත් නගරයක ප්‍රශස්ත ජනතා සේවය

මෙහෙවර

මහා නගර සභා බල ප්‍රදේශය තුල ජීවත් වන හා නගරයට සංක්‍රමනය වන ජනතාවගේ සුව පහසුව හා අවශ්‍යතා මෙන්ම ආරක්ෂාව සඳහා කාර්යක්ෂමය, ඵලදායීව, නගර සභාව සතු මානව හා භෞතික සම්පත් භාවිතා කරමින් නගරයේ වටිනාකම් සුරැකෙන පරිදි පරිසරයත්, ස්වභාවික සෞන්දර්යයත්, වැඩි වර්ධනය කරමින් පරිපාලනය කිරීම කුරුණෑගල මහා නගර සභාවේ මෙහෙවර වේ.

ගරු නගරාධිපති 

නීතිඥ ආනන්ද සහබන්දූ මැතිතුමා 

ගරු නියෝජ්‍ය නගරාධිපති 

අසාර්දින් මොයිනුධීන් මැතිතුමා 

නාගරික කොමසාරිස් 

ඩබ්.එම්.පී.පී.වීරසිංහ මහතා